ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලුබෝවිල ආරෝග්‍යශාලාවේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මෙසේ අභාවප්‍රප්ත වී තිබේ. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.

Read more

Local News