ගෝඨාට නොතිසි ලැබි නොමැති බව නාමල් කියයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශක මේ බව දැක්වෙයි.

Read more

Local News