නව පක්ෂයක් ගොඩනැගීමට සිදු වු හේතුව මහින්ද කියයි

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම මත නව පක්ෂයක් ගොඩනැගීමට සිදු වු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ තමන් තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නොමැති බවයි.

තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුව ජනතාවගේ බදු බර ඉහළ නංවා ඇති බවයි.

Read more

Local News