පැරිස් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ඉතියෝපියාවේ අබ්‍රා මිලාව් සමත් විය.
ඔහු මෙම තරගය ජයගත් දෙවන අවස්ථාව මෙයයි.
පැරිස් මැරතන් තරගයේ දුර ප්‍රමාණය කිලෝමීටර 42යි දශම 1යි 9යි 5ක්.
එම දුර ප්‍රමාණය පැය 2යි මිනිත්තු 7 යි තත්පර 5කින් නිම කළ ඉතියෝපියාවේ අබ්‍රා මිලාව් පළමු ස්ථානය දිනා ගත්තා.
දෙවන ස්ථානය අසේෆා මෙන්ගුස්ටා දිනා ගත්තා.
එහි තුන්වන ස්ථානය දිනා ගත්තේ කේනායවේ පෝල් ලොන්යන්ග්ටා විසින්.