ජනතාවගෙන් විපක්ෂ නායක ඉල්ලීමක් කරයි

Share

රට තුල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාමකාමීව කටයුතු කරන්න ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කතෝලික දෙවස්ථාන කිහිපයක සිදු  හදිසි පිපිරිම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එමෙන්ම මෙම සිදුවීම්වලින් මිය ගිය ජනතාව වෙනුවෙන් තමන් ශෝකය ප්‍රකාශ කරන බවත් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය.

Read more

Local News