වවුනියාවේ ආරක්ෂාව තර කරයි

Share

වවුනියාව කිතුණු දේවස්ථාන සියල්ලේ දහවල් දේව මෙහෙයන් අද(21) නවතා දැමු බව වවුනියාව කිතුණු පාලක සභාව පවසයි.

වවුනියාව කිතුණු පාලක සභාව පැවසූවේ දිවයිනේ හටගෙන ඇති හදිසි අනතුරු තත්ත්වය සළකා බලා වවුනියාව දිස්ත්‍රික්කයේ සියලු දේවස්ථානවල දේව මෙහෙයන් තාවකාලිකව නවතා දැමු බවයි.

කිතුණු බැතිමතුන් වෙත දේව මෙහෙයන් වෙත පැමිණිමෙන් වළකින ලෙසද කිතුණු පාලක සභාව පැවසීය.

වවුනියාව පොලීසිය පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කයේ කිතුණු දේවස්ථානවල ආරක්ෂාව දැඩි කොට ඇති බවයි.

Read more

Local News