රියල් මැඩ්රිඩ් පිටියේ ලංකාව වෙනුවෙන් නිශ්ශබ්දතාවක්

Share

ස්පාඤ්ඤ ලා ලීග් තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක විනාඩියක නිශ්ශබ්දතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රහාර පිළිබදව කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂා කළේය.

රියල් මැඩ්රිඩ් මව් ක්‍රීඩාංගණය වන බර්නබෙයු පිටියේ මෙම තරගය පැවැති අතර එම පිටියේ තණතිලි සකස්කිරීමේ කාර්යයේ නිරතව සිටි ඔගස්ටින් හෙරෙයින් මීට සතියකට පෙර සිය දිවියෙන් සමුගත් අතර ඔහුටද මෙහිදී ගෞරවය දැක්වීය.

Read more

Local News