ඇඳිරි නීතිය ඉවතට

Share

ඊයේ(21) සවස සිට දිවයින පුරා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(22) පෙ.ව 6.00 ඉවත් කරන බව මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඊයේ දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

Read more

Local News