මාලඹේ මාර්ගයේ නිවසක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට තොරතුරක්

Share

කොට්ටාව-මාලඹේ මාර්ගයේ විද්‍යාල හන්දිය අසළ නිවසක් තුළ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට කොට්ටාව පොලිසියට ලද තොරතුරක් මත අද(22) පෙරවරුවේ මෙහෙයුමක් දියක් කර තිබේ.

කෙසේ වෙතත් එහිදි පුපුරණ ද්‍රව්‍ය කිසිවක් සොයාගත නොහැකි වි තිබේ.

කොට්ටාව පොලිසියට ලද තොරතුරක් මත කොට්ටාව මාලබේ මාර්ගයේ විද්‍යාල හන්දිය අසල නිවාස කිපයක් අද පෙරවරුවේ පරික්ෂා කර තිබේ.

එහිදි  කොට්ටාව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි මෙහෙයුම දියත් කර ඇති  අතර එහිදි සැක කටයුතු කිසිවක් සොයාගෙන නොමැති බවට වාර්තා වෙයි.

Read more

Local News