‍විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ

Share

‍විශේෂ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පස්වරු 2.00ට  පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ  සාකච්ඡා කිරීම එහි අරමුණයි.

මේ අතර පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබේ.

Read more

Local News