අද රෑ සිට නැවතත් පොලිස් ඇඳිරි නීතිය

Share

අද(22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය.

Read more

Local News