බුද්ධි අංශ සතුව තොරතුරු තිබුනා, නිසි ක්‍රියාමාර්ග ගත්තේ නෑ

Share

බුද්ධි අංශ සතුව සියලු  තොරතුරු තිබියද ඒ පිලීබඳ නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම පිලිබඳ කණගාටු වන බව ජාේන් අමරතුංග මහතා මේ මොහොතේ අරලිය මැදුරේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතම්න් පැවසුවා.

තවද ජල පද්ධතියට වස ම්ශ්‍ර කර තිබෙන බවටද කටකතාවක් යන බවත් ඒ පිලිබඳ සොයා බැලු බවත් සියලු කටකතා අසත්‍ය බවත් ඒම මාධ්‍ය හමුවේදි රවුෆ් හකීම් අමාත්‍යවරයා පැවසුවා.

Read more

Local News