සියලු පෞද්ගලික කතෝලික පාසල් තාවකාලිකව වසයි

Share

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන සඳුදා (29) දක්වා තාවකාලිකව වසා දමාන බව නිවේදනය කර ඇත.

සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සමාන්‍ය අධිකාරි අයිවන් පෙරේරා පියතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙ බව දන්වා ඇත.

Read more

Local News