කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංකරණයට මිලියන 25ක්

Share

කාදිනල් හිමිපාණන් බැහැදැකීම දැකීම සඳහා අද (22) පෙරවරුවේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැමිණි අතර කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංකරණය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර ඇති බව ඇය පැවසීය.

ඒ සඳහා රුපියල් මිලියන 25ක් කොළඹ මහනගර සභාවෙන් ලබා දීමට කටයුතු කර ඇති බව ද ඇය ප්‍රකාශ කළේය.

මෙම පිපිරිම හේතුවෙන් මරණයටපත් සියලු දෙනාට තම ශෝකය පල කරන බවත් තුවාල කරුවන් සම්බන්ධයෙන්ද කටයුතු කරන බවද ඇය එහිදි පැවසීය.

රට තුළ පැවති සමකාමී තත්ත්වය නැවති ඇති කිරීමට කටයුතු කරන බවද එහිදි ඇය ප්‍රකාශ කළේය.

Read more

Local News