පොලිසිය නොමඟ යවන්න එපා, නීතිය දැඩිව ක්‍රියාත්මකයි

Share

කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට තිබු සැකකටයුතු පාර්සලයක් පිළිබද ඊයේ (22) පොලීසිය පරික්ෂාවට ලක් කළේය.

පසුව අනාවරණය වුයේ එහි තිබී ඇත්තේ පාර්සල් කරන ලද කොන්ක්‍රීට් ගඩොලක් බවයි.

මෙවැනි සිද්ධීන් මගින් පොලීසිය නොමග යවන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

Read more

Local News