වානතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් පිරිසක් නිදහස් වුනේ දේශපාලන බලපෑමෙන්ද ?

Share

වානතවිල්ලු ප්‍රදේශයේ පුපුරණ ද්‍රවය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් එහි සිටි ප්‍රධානියා හෝ සැකකරුවන් කිහිපදෙනෙකු ඉහළ දේශපාලන බලපෑමක් මත නිදහස් කළ බවට ආරංචියක් මේ වන විට පැතිරයමින් පවතින බවත් එ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

ඊයේ(22) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News