සිරියානු ජාතිකයෙක් පොලිස් භාරයට

Share

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සිරියානු ජාතිකයෙක් පොලිස් භාරයට ගෙන පරික්ෂණ කරන බවට තොරතුරු වාර්තා වෙයි.

ජාතික තව්හීද් ජමාත් නැමැති ඉස්ලාමීය අන්තවාදී සංවිධානය මෙහෙයවූ බව කියන මෙම බෝ්ම්බ ප්‍රහාර සඳහා විදේශීය ත්‍රස්ත සංවිධානයක සහාය ලැබී ඇති බවට රජය මිට පෙර සඳහන් කළේය.

Read more

Local News