භික්ෂු විශ්වවිද්‍යාල වසයි

Share

ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු ආරම්භ නොකිරීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇත.

රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට(24) දින ආරම්භ කිරීමට නියමිතව තිබූ අනුරාධපුර  ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු ආරම්භ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය මේ බව සඳහන් කළේය.

Read more

Local News