බෝම්බ සැකයක් නිසා සුසාන භුමිය අවට ජනතාව ඉවත් කරයි

Share

කටුවපිටිය දේවස්ථානයේ බෝමබ පිපිරීමේන් මරණයට පත්වු පිරිස් මිහිදන් කරනු ලබන ඩේවිට්වත්ත සුසාන භුමි ආසන්නයේ යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ වන විට ආරක්ෂක අංශ විසින් දේහයන් රුගෙන පැමිණෙන ඥාතින් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භුමි තුලට ඇතුළු කර දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරමින් සටී.

Read more

Local News