සැක කටයුතු වාහන හා පාර්සල් ගැන 116ට කියන්න

Share

දිවයිනේ විවිධ ස්ථානවල සැක කටයුතු වාහන පවතීනම් 116 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ගුවන් හමුදාව සඳහන් කරයි.

වාහනවලට අමතරව සැකකටයුතු පාර්සල් පිළිබඳවත් මෙම අංකයට දැනුම් දිය හැකි බවද ගුවන් හමුදාව පවසයි.

පැය 24 පුරා මෙම අංකවෙත තොරතුරු ලබාදීමට අවස්ථාව තිබේ. මීට අමතරව ගුවන් තොටුපොළ විස්තර පිළිබඳවත් මෙම අංකයට තොරතුරු ලබාදිය හැකියාව තිබේ.

Read more

Local News