ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 124ක්

Share

දිවයිනේ ස්ථාන කිහිපයක සිදූවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 124ක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඉහළ ආරක්ෂක තත්ත්වයක් ඇති යුරෝපයේ රටවල පවා මෙවැනි ප්‍රහාර සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට ආරක්ෂක අංශ හොඳින් ක්‍රියාත්මකවෙමින් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News