කිංග්ස්බරි හෝටලය හෙට සිට විවෘතයි

Share

ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට ලක්වූ කොළඹ කිංග්ස්බරි හෝටලයේ ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් හෙට (25දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එසේම අමුත්තන්ගේ ආරක්ෂාව සඳහා රජය සමග සාකච්ඡා කර පියවර කිහිපයක්ම ගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News