මුජිබර්, බදියුදීන්, අසාද් සාලි වහාම අත්අඩංගුවට ගන්න

Share

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ජනතාවට සහතික වන්නේ නම් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව ජාතික සමතා බලවේගය පවසා සිටියි.

අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, විධායක සභික වසන්ත බණ්ඩාර හා මේජර් ‍ජෙනරාල් කමල් ගුණරත්න මෙහිදී සිය අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News