හැකිතාක් ආරක්ෂක අංශ වෙත සහය දෙන්න

Share

දිවයිනේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

පොදු ජනතාව ගැවසෙන් තැන්හි මෙම සෝදිසි කිරිම සිදුවන අතර ඒ සඳහා ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබාදීම ලෙස පුරවැසියන්ගේ වගකිම වෙයි.

කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයකම මේ වන විට ආරක්ෂාව තර කර තිබේ. හැකිතරම් නිවෙස් තුළට වී සිටීම ආරක්ෂක අංශ වෙත ඔබට ලබාදිය හැකි උපරිම සහයෝගයයි.

Read more

Local News