අදත් ඇඳිරි නීතිය රෑ 10 සිට

Share

අද(25) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි ත් පොලිස් ඇදිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී්‍ය.

මේ අතර දිවයින පුරා සිදු කරනු ලබන ආරක්ෂක වැඩ කටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

Read more

Local News