හෙට මුස්ලිම් දේව මෙහෙය අවලංගු කරන්නැයි ඉල්ලිමක්

Share

රට තුළ පවතිනා වූ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට(25) දිනයේ පවතවන සාමුහික ජුම්මා යාඤ්ඤාව පැවැත්වීමෙන් වැලකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයතු අමාත්‍ය එම්.එච්.හලීම් මහතා ඉල්ලීමක් කරයි.

Read more

Local News