මලයාසියාවත් එරට ආරක්ෂාව තර කරයි

Share

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව මලයාසියාව ද එරට ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

විශේෂයෙන් තානාපති කාර්යාල සහ දේවස්ථානවලට විශේෂ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි එරට නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් හමීඞ් බදූර් ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News