කොම්පඤ්ඤවීදියෙන් කඩු 46ක් හා සැකකරුවෙක් අත්අඩංගුවට

Share

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගෙන ඇති අතර සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවෙක් අද(26) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News