ප්‍රහාරයේ සැකකරුවෙකුගේ බිරිඳක් අත්අඩංගුවට

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරමින් පොලීසිය නිකුත් කළ සැකකරුන් අතර සිටි මොහොමඩ් ඉවුහයිම් සාද්කි අබ්දුල්හක් යන සැකකරුගේ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහමඩ් හලීල් ෆාතිමි සාහිදා නම් මෙම සැකකාරිය මාවනැල්ල මුරුතලාව ප්‍ර දේශයේ නිවසක සිටියදී පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News