යුද හමුදා ස්වෙච්ඡා බලසේනා සේනාවිධායක සත්‍යප්‍රිය ලියනගේ

Share

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පෙරේදා (25දා) දින උදෑසන කොස්ගම පිහිටි මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

එසේම ඔහු  බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අඥාපති ලෙසද කටයුතු කරයි.

Read more

Local News