ත්‍රිකුණාමලයේ දී ඩෙටනේටර් 215ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ත්‍රිකුණාමලය ඉරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් යතුරුපැදියක්, ඩෙටනේටර් 215ක් හා වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කූරු 51ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් අතරතුර නාවික හමුදාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Read more

Local News