ත්‍රස්තවාදී සහරාන්ගේ රියදුරු CIDයට

Share

ත්‍රස්තවාදී බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් නැමැති පුද්ගලයාගේ රියදුරු ලෙසට කටයුතු කර ඇති තැනැත්තෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් ෂරිෆ් ආදම්ලෙබ්බේ හෙවත් ගෆූර් ලැමැති  53හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මෙම පුද්ගලයා කාන්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

Read more

Local News