ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්ථවාදීන් සියල්ල හඳුනා ගනී

Share

පාස්කු ඉරු දින දිවයිනේ ස්ථාන 8ක සිදු වු මරාගෙන මැරෙන ප්‍රහාර වලට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනකු ඊයේ වනවිට හඳුනාගෙන තිබූ අතර අනෙක් පුද්ගලයාද අද(27) හඳුනා ගෙන තිබේ.

Read more

Local News