කල්මුණේ-චාවලකඩේ-සමන්තුරේ තවදුරටත් ඇඳිරි නීතිය

Share

දිවයින පුරා ඊයේ රාත්‍රි 10.00 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00ට ඉවත් කර ඇත.

කෙසේවෙතත් සම්මන්තුරෙයි, කල්මුණ සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති පොලිස් ඇදිරි නීතිය තවදුරටත් අඛණ්ව ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කළේය.

මේ වන විට කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත.

Read more

Local News