සිඩ්නි නුවර ඔපෙරාව සිංහ ධජයෙන් ආලෝකමත් වෙයි

Share

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිකරමින් ලොව විවිධ ස්ථානවල ශෝකය පළ කිරීම් සිදු විය.

ප්‍රංශයේ අයිෆල් කුළුණ, ඩුබායි හි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ද සිංහ ධජයෙන් ආලෝකමත් වීම තවත් සුවිශේෂි සිදුවීමක් බවට පත් විය.

මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි, ඔපෙරාව ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read more

Local News