ඥානසාර හිමියන්ගෙන් හෙළිදරව්වක් – පන්සල් 50කට ප්‍රහාරයක්

Share

බෞද්ධ පන්සල් 50කට ඉදිරියේදි මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බොදු බල සේනාවේ සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද(29) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට පැමිණෙන ලෙසද උන්වහන්සේ මාධ්‍යවේදීන්ට මෙහිදී ආරාධනා කළා.

එමෙන්ම, රටේ පවතින හදිසි තත්ත්වය පහව යනතුරු වෙසක් හා පොසොන් උත්සව මෙන්ම වෙනත් උත්සව පැවැත්වීමෙන් වළකින ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කළේ ය.

Read more

Local News