රත්ගම පොලිස් වසමේ නවජනපදය පන්විල, රත්ගම ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 50 ක් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාව 19 හැවිරිදි පන්විල, රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය අද(30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැඩිදුර විමර්ශන රත්ගම පොලීසිය සිදු කරයි.