හමුදා ඇඳුමට සමාන ඇඳුම් සමඟ සැකකරුවෙක් අල්ලයි

Share

පාදුක්ක, කුරුණෑගල කුලී නිවසක යුද හමුදා නිල ඇඳුම් හයක්, ජංගම දුරකථන අටක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කුලී නිවසෙහි සැකකටයුතු පුද්ගලයෙකු පදිංචිව සිටින බවට පාදුක්ක පොලීසියට ලද තොරතුරක් අනුව සිදු කළ පරික්ෂාවේදී මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇත.

Read more

Local News