ත්‍රස්ත සංවිධානයේ වත්කම් හඳුනාගනී

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ වත්කම් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අණාවරණය කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.එසේම එම වත්කම් තහනම් කිරිමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ අතර බැංකු ගිණුම්ද වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News