නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පුජ්‍ය ආනන්ද සාගර හිමි ප්‍රකාශ කර තිබේ.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදීන්ට මුදල් සහ දේශපාලන රැකවරණ ලබා දුන් තැනැත්තන් තවදුරටත් කැබිනට් අමාත්‍ය ධූර දරන බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා කියා සිටියේ චෝදනා එල්ල වී සිටින රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු බවයි.