සෝදිසි මෙහෙයුම් වලට ජනමාධ්‍යවේදීන් එපා

Share

ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read more

Local News