ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමා වෙයි

Share

දින 05ක් පුරා පැවැත්විමට නියමිතව තිබූ ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරිමට රජය තීරණ කළ බව ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජාතික වෙසක් උත්සවය ඉතා චාම්ව පැවැත්විමට රජය තීරණය කර ඇති බවයි.

Read more

Local News