අම්බලන්තොට නගරයේ හර්තාල්

Share

අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙරට රැදී සිටින පාකිස්ථාන සරණාගතයින් පිරිසක් රිදියගම නිවර්තන නිවාසයට රැගෙන ඒමට රජය සූදානම් වන බව පවසමින් ඊට විරෝධය පල කර මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කර ඇති බව සදහන්.

ඒ අනුව අද (08) දිනය පුරා අම්බලන්තොට නගරය පුරා වෙළදසැල් වසාදමා ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව විසින් වෙළඳසැල් කළු කොඩි ප්‍රදර්ශනය කර ඇත.

Read more

Local News