උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට S13 බලවේග කට්ටල දෙකක්

Share

උතුරු දුම්රියේ මාර්ගයේ ධාවනය සඳහා S13 වායුසමනය කළ ඩීසල් බහු ඒකක කට්ටල 02ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ආරම්භ කළ නව නගරාන්තර දුම්රිය සේවය සඳහා ඇති අධික ඉල්ලුම හා මහජනතාවගේ ආකර්ශනය සලකා අඩි 65 ප්‍රමාණයේ වායු සමනය කළ මැදිරි සහිතව නව දුම්රිය S13 ඩීසල් බහු ඒකක ප්‍රසම්පාදනය කිරිමට මිට පෙර ගිවිසුමකට එළැඹ තිබේ.

එම ගිවිසුමට අතිරේකව උතුරු දුම්රිය මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා වායුසමනය කළ S13 බලවේග කට්ටල දෙකක් ඉන්දියාවේ M/s Rites Ltd වෙතින් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News