තවමත් රට අනාරක්ෂිතයිද ?

Share

තවමත් රට පසුවන්නේ අනාරක්ෂිත තත්ත්වයක බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ලේ පැවති  මාධ්‍ය  හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ප්‍රහාරයෙන් පසුව තවමත් ජනජීවිතය යතා තත්ත්වයට පැමිණ නොමැති බවද ඒ මහතා පවසයි.

එමෙන්ම පසුගියදා සිදු වු ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුත්තේක් නොමැති බවත් රාජ්‍ය නායකයන් ඒ සම්බන්දයෙන් තමන් තොරතුරු නිසා ආකාරව නොදැනුවත්ව සිටි බව පවසන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වගකිවයුතු දේශපාලඥයෙක් රට තුල නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

දුෂිත පාලනය මේ වන විට රට ආනාරක්ෂිත කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි

Read more

Local News