ජනපති තිරුපති ගියේ ප්‍රහාරය ගැන දැනගෙනද ?

Share

අප්‍රේල් 16 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති වන්දනාවේ ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම අග්‍රාමාත්‍යවරයා නුවරඑළියට ගියෙත් එම ප්‍රහාරය ගැන දැනුම්වත්වී ඇති බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

Read more

Local News