පිස්තෝලයක්, කඩු 6ක් සමඟ දෙදෙනෙක් මන්නාරම දී අත්අඩංගුවට

Share

මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා එහි පතුරම් සහ කඩු හයක් සොයා ගෙන තිබේ.

යුද හමුදා නිලධාරීන් හා පොලිසීය එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා එහි පතුරම් සහ කඩු හයක් සොයා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙහිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද(09) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News