මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16ක් හා කඩු දෙකක් අද (09) සොයාගත් බව පොලීසිය පවසයි.
ඛෙත්තාරාම කී‍්‍රඩාංගණය අසල පිහිටි ළිඳක් තුළ කඩු 58ක්, පිහි 52ක් සොයා ගත් අතර එම ළිඳ අද (09) සම්පුර්ණයෙන්ම ඉස පරීක්ෂා කිරිමේ දී පතුලේ තිබි තවත් පිහි 6ක් හා වායු රයිෆල් උණ්ඩ තොගයක් සොයා ගත් බව පොලීසිය පවසයි.




 
                                    