මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පළ වසයි

Share

මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම් පළ ආරක්ෂක හේතුන් මත නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

මේ අතර, දිවයින පුරා දුම්රිය ස්ථාන වල ආරක්ෂාව සදහා සිවිල් ආරක්ෂක භටයින් හා දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලා.

මීට අමතරව ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා ගුවන් හමුදාව,  යුද හමුදාව සහ පොලිසිය යෙදවීමටද පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

Read more

Local News