වැඩ බලන පොලිස්පතිට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ  කථානායකවරයාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

එහිදී, වැඩ බලන පොලිස්පති ධුරය  සඳහා චන්දන  දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපතිතුමා  විසින්  යොමුකර තිබූ නිර්දේශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  අනුමැතිය හිමි  විය.

Read more

Local News